Lakpura
Lakpura® · Bøger

EVERMORE Adaraya Awasan Nowana Thena

Fra55 DKK

From the publisher

ඔයා මගෙ නෙවෙයි කියලා හිතෙන හැම මොහොතකදී ම පපුව පිච්චිලා යනවා... හිතේ තියන් ඉන්නවා ගොඩක් දේවල් ඔයාට කියන්න. ඒත් ඔයා ළඟට ආවට පස්සෙ, ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවට පස්සෙ... ඔක්කොම අමතක වෙලා යනවා...

ලෝකෙට ම ඇහෙන්න ඔයා මගෙ කියලා කෑ ගහලා කියන්න මට බැරි වුණාට... මගේ හිත ඇතුළෙත් ඔයා මගේ... ඔයා මං ළඟ ඉන්න එක තත්පරෙත් ඇති ඇවිලෙන මාව නිවන්න.

මං හැමවෙලාවෙ ම මට ම කියාගන්නවා අයිතියක් කියන්න බැරි වුණත් මං ඔය හිතට නොසෑහෙන්න ආදරෙයි කියලා... මේ ලෝකේ කවුරු මාව තනි කරත් ඔයා මාව තනි කරත්තෙ නැහැ කියලා හොදටම විශ්වාසයි. ඔයා දිහා දුරින් හරි බලන් ඉන්න තියෙනවා නම් මට ඒ ඇති...

EVERMORE Adaraya Awasan Nowana Thena by Sachi Muthukuda is a Sinhala book published by Mathaka Publishers, listed under Fiction & Literature, Novels.

Book details

TitleEVERMORE ආදරය අවසන් නොවන තැන (EVERMORE Adaraya Awasan Nowana Thena)
AuthorSachi Muthukuda
LanguageSinhala
Pages1450
CoverSoft Cover
ISBN9786246523237
PublisherMathaka Publishers

Tekniske detaljer

Produkt №LK64QJZN7S
GTIN / stregkode9786246523237
Forsendelsesvægt1.64 kg
ISBN978-6246523237
Pages1450
LanguageSinhala
PublisherMathaka Publishers
Malaka
Din produkt-rådgiver

Malaka Senior-medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Malaka direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent