From the publisher
සත්ය කතා පුවතක් පදනම් කරගෙන්න රචිත මේ නවකතාව ආත්ම පරිතයගයයේ මහිමය ලොවට කියපන දාර්ශනික ගද්ය කාව්යයකි'සෝවියට් කිරිගිසියව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සහිතයධරයා වු චින්ගීස් අයීත්මාතොවී සිය නිර්මාණ අතුරින් ප්රියතම කෘතිය ලෙස හදුන්වනුයේ මෙම නවකතාවයි'
Dhiwara Githaya by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | ධීවර ගීතය (Dhiwara Githaya) |
| Author | Chulananda Samaranayaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



