Lakpura
Lakpura® · Bøger

Dhamma Padaya, Palamu Kandaya

Fra13.37 DKK

From the publisher

ලෝකයේ ඇතැම් රටවල විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී ඇති ධම්ම පදය ත්‍රිපිටකයේ දැක්වෙන අනෙකුත් ග්‍රන්ථ අතර බුද්දක නිකායට අයත් එකකි. මෙහි ඇතුලත් ගාථා පිළිබඳව විවරණ දැකිය හැක්කේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ "ධම්මපදට්ඨ" කථා නම් ග්‍රන්ථයේය.

මිනිසාගේ මනස අවුලෙන් අවුලට පත්වන්නේ අධික තෘෂ්ණාව හේතු කොට ගෙනය.අවුලෙන් නිරවුල් වීමේ ක්‍රමය දහම් රසය පානය කිරීමයි. සියලු රසයන්ට වඩා දහම් රසය ශ්‍රේෂ්ඨ වන්නේ එම නිසාය. ලොව කවරෙකුට වුවද කිසිම අගුණයක් නැති මෙම උතුම් පානය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් හදවත් සැනසීමට මහෝපකාරිවී ඇත.

Dhamma Padaya, Palamu Kandaya by ඩි.පි.හෙට්ටිආරච්චි is a Sinhala book published by Author Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleධම්ම පදය, පළමු කාණ්ඩය (Dhamma Padaya, Palamu Kandaya)
Authorඩි.පි.හෙට්ටිආරච්චි
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-2469-4-1
PublisherAuthor Publication

Tekniske detaljer

Produkt №LK7XH6DM62
Forsendelsesvægt250 g
Randika
Din produkt-rådgiver

Randika Leder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Randika direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent