From the publisher
දෑස අහිමි කතකට තවත් දෑස අහිමි දැරියකගේ හෘදාභයන්යතරයට පිවිසීම උගහට නොවේ. එනමුදු තම මනෝභාවය වාග් මාලාවකට නැංවීම නම් අපහසු කාර්යයකි. ඊටත් වඩා අපහසු කාර්යය වන්නේ ව්යාකරණාකුල රටාවන් හා රීතීන් නොඉක්මවා ලිවීමයි. ඊටත් වඩා සුන්දර හා වියත් ලෙස සිංහල භාෂාව හා ඉංග්රීසි භාෂාව හැසිරවීම දුෂ්කරය. එනමුත් එකී අසීරු කාර්ය කතුවරිය ජයගෙන ඇත.
මෙම පොතෙහි ගත් කතුවරියගේ ද දෑස නොපෙනෙන බැවින් දෑස අහිමි දරුවන්ගේ හැඟීම් මනාව වැටහෙනු ඇත.
Desa Ahimi Wu Diyaniya by ඩී.ඩී. ආරියවතී කන්නන්ගර is a Sinhala book published by Author Publication, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | දෑස අහිමි වු දියණිය (Desa Ahimi Wu Diyaniya) |
| Author | ඩී.ඩී. ආරියවතී කන්නන්ගර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554291607 |
| Publisher | Author Publication |


