From the publisher
මිනිසුන් හිතුවේ, මං මොළේ අමාරුවක් තිබුණ කෙනෙක් කියලා. එයාල හිතුවා මට මුකුත්ම කරගන්න බැහැ කියලා. මං පාසලේදි හැමෝගෙම උපහාසයට ලක් වුණා. ඒ, මගේ සුළු ආබාධිතකම නිසා.. දේවල්වලට මං ප්රතිචාර දැක්වුයේ, අනිත් අයට වඩා සෙමින්. ඒකට මං, භෞතචිකිත්සක ප්රතිකාර ලබාගෙන තියෙනවා.
මට මතකයි සමහර අය, සිගරට් අළු පවා මගේ ඔළුවට දැම්මා. කසළ බාල්දි මගේ ඇඟට විසි කළා. සමහර මගේම පංතියේ, එකට ඉගෙනගත්ත ළමයි පවා, මාව විසිළුවට ලක් කළා. මාව කෙනෙත්තුවා. මට රිදෙව්වා…
Bindunu Gehenu by Anuhas Viduranga is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.
Book details
| Title | බිඳුණු ගැහැණු (Bindunu Gehenu) |
| Author | Anuhas Viduranga |
| Language | Sinhala |
| Pages | 152 |
| Cover | Soft Cover |
| ISBN | 9786249549616 |
| Publisher | Author Publication |


