Lakpura
Lakpura® · Bøger

Anathma

Fra48.17 DKK

From the publisher

සිදුවී ඇති සත්තෑසිය වටහා ගන්නට ගුණවතීට ඒ හැටි වෙලාවක් ගතවූයේ නැත. ඇය බිම වැතිරි සිටින සිය සැමියා දෙස බැලුවාය. හේ හුස්මක් ගත්තා පාටක් නැත. වැගිරි තිබෙන ලේ කන්දරාවක හැටියට එකත් එකටම සිරිසේන මේ වන විටත් ජීවිතයෙන් සමුගෙන සිටිය යුතුය. ඇය වහා පැන සේපාල මුදලාලිගේ බාල කොල්ලා අත වූ කිරි පිහිය උදුරා ගත්තාය. ඈ හැඳවුන් චිත්ත පොට කඩා විජිතගේ මුහුණේ වූ සිසේනගේ රුධිරය හැකි පමණින් පිසදා දැමුවාය.

“දුවපං… දුවපං පුතේ! පුළුවන් තරම් ඉක්මනින් මෙතැනින් දුවල පලයං. මට බෑ උඹල දෙන්නගෙ වටිනා ජීවත දෙක විනාස කරන්න… විජිත පුතේ මතක තියා ගනිං අද උඹ මෙහෙ ආවෙත් නෑ. උඹ මේ කිසි දෙයක් දැක්කෙත් නෑ. මැණිකො, උඹත් හොඳට මතක තියාගනින්. බාප්පා උඹට කරදර කරන වෙලාවේ මමයි කිරි පිහියෙන් බාප්පට ඇනලා මැරුවේ එච්චරයි…!”

Anathma by Nishadini Alwis is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleඅනාත්ම (Anathma)
AuthorNishadini Alwis
LanguageSinhala
Pages383
CoverSoft Cover
ISBN9786246103309
PublisherWarna Graphic & Publications

Tekniske detaljer

GTIN / stregkode9786246103309
Forsendelsesvægt461 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent