From the publisher
"රහසින් මෙන් මිමිණූ
ඈ මගේ ළය මත හිස
තබා ගත්තේ සිනාසෙමිනි.
ජීවිතයේ අහිමි වූ බොහෝ දේ
මැද ඈ අපූරුවට මා හා
සිනාසෙන්නී ය. ඇය
ඉල්ලන්නේ සෙනෙහසම
පමණි. ඉදින් මම ඇයව
ලෝභකමින් සිපගත්තෙමි.”
මගේ ළයට ගුළිව මොහොතක්
ගෙවා දැමූ ඈ නිවෙස වෙත
දුව යන්නට වූයේ දිගු හාදුවක
කම්මුලක සටහන් කරමිනි.
Alu Saha Pethum by Chami Kongahawaththa is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Novels, Romantic.
Book details
| Title | අළු සහ පැතුම් (Alu Saha Pethum) |
| Author | Chami Kongahawaththa |
| Language | Sinhala |
| Pages | 416 |
| Cover | Soft Cover |
| ISBN | 9789557012261 |
| Publisher | Aratuwa Book Publishers |



