From the publisher
ලොව පතල විද්යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය “අග්නි පියාපත්" ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ.
වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්යවකාශය දිනූ “මිසයිල මිනිසා” ගේ ජීවන අන්දරය මෙහි විස්තර කෙරේ.
ශ්රේෂ්ඨත්වයට පත්වීම ඇරඹෙන්නේ ඉතා ම කුඩා පියවරකින් බවත්, සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව උත්සාහ කළ යුතු බවත්, දිළිඳු ගම්බද දරුවකු දුටු සිහිනයකින් මුළු මහත් ජාතියේ ම සිතුවිලිවලට පියාපත් දිය හැකි බවත් කලාම්ගේ ස්වයං චරිතාපදානයෙන් සිංහල පාඨක අප හට ගත හැකි මහඟු ආදර්ශ වේ.
Agni Piyapath by Dilini Ayesha Subasinghe is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Autobiography, Translations.
Book details
| Title | අග්නි පියාපත් (Agni Piyapath) |
| Author | Dilini Ayesha Subasinghe |
| Language | Sinhala |
| Pages | 237 |
| Cover | Soft Cover |
| ISBN | 9786246708306 |
| Publisher | Wijesooriya Grantha Kendaraya |


