Lakpura
Lakpura® · Bøger

Abirahas Paniwuda

Fra25.57 DKK

From the publisher

සාජන්ට් කියතෙන් කපන  ‌හැටි හැමෝම බලාගෙන හිටියා. කැපුන තැනින් වතුර ටිකක් විද්දා. ඒත් එක්කම කුඩා දිලිසෙන කෑලි දෙකකුත් බිමට වැටී, දිස්නය දෙන්න වුනා. ෆැටී ක්‍ෂණිකව පැනලා ඒවා අහුලාගෙන සුපිරින්ටන්ඩන්ට් අතට දුන්නා.

“අම්මප, ඔව්මයි, ඒවා දියමන්ති නමයි.” සුපිරීන්ටන්ඩන්ඩ් කිව්වා. “පයිප්පෙ ඒවගෙන් පිරීල හිර වෙලා තියෙන්න ඇත්තෙ, වතුර ටික හරියට ආවෙ නෑ කියන එක පුදුමයක් නෙමේ. තව තැනක් කපන්න සාජන්ට්."

සාජන්ට් කීකරු වුනා. කිසිම සැකයක් නෑ. පයිප්පය පුරවලා දියමන්ති. සමහර ඒවා ගොඩක් ලොකුයි. සමහරක් පුංචියි, අවුරුදු ගණනාවක් වතුරේ නිබ්බත් කිසිම හානියක් වෙලා නෑ....

අවුරුදු ගාණකට ඉස්සර සිද්ධ වුන දියමන්ති කොල්ලයක් කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී සොයාගන්නට අපේ පුංචි රහස් පරීක්‍ෂකයින් සමත් වුනා.

එනිඩ් බ්ලයිටන් විසින් රචිත ජනප්‍රිය මිස්ට්‍රි කථා මාලාවේ ‛ද මිස්ට්‍රි ඔෆ් ද ස්‍ට්‍රේන්ජ් මැසේජස්’ හි සිංහල පරිවර්තනය ඔබත් රස විඳින්න.

Abirahas Paniwuda by Melani Amarathunga is a Sinhala book published by Ashirwada Publication, listed under Fiction, Fiction & Literature, Teenage Novel.

Book details

Titleඅබිරහස් පණිවුඩ (Abirahas Paniwuda)
AuthorMelani Amarathunga
LanguageSinhala
Pages188
CoverSoft Cover
ISBN9789558884027
PublisherAshirwada Publication

Tekniske detaljer

GTIN / stregkode9789558884027
Forsendelsesvægt247 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent