From the publisher
එකමත් එක රටක ඈත කැලේ හා පැටියෙක් අම්මයි, තාත්තයි එක්ක සතුටින් සිටියා.
හා පැටියා හරිම සුරතල්, දඟකාරයි.
එයා දැන් ටිකක් ලොකුයි.
දවසක් රෑ හා පැටියා ආච්චි අම්මව හීනෙන් දැක්කා. එයා ඇහැරිලා අම්මගෙන් ඇහුවා,
“අම්මෙ මම හෙට ආච්චි අම්මව බලන්න යන්නද?”
“හොඳයි පුතේ, හැබැයි පරිස්සමින් ගිහින් එන්න හා අම්මා කිව්වා.
Yahapath Ha Pencha by Wenura Barathalamiyus is a Sinhala book published by Venura Publication, listed under Children's Books.
Book details
| Title | යහපත් හා පැංචා (Yahapath Ha Pencha) |
| Author | Wenura Barathalamiyus |
| Language | Sinhala |
| Pages | 08 |
| Cover | Soft Cover |
| ISBN | 9789550978007 |
| Publisher | Venura Publication |



