From the publisher
" මගේ ඇතුළේ හිටිය ආදරයම හොයන පුංචි ගෑනු ළමයාව මගේ
අත්වලින්ම මරලා දැම්මට පස්සේ මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරය කරන්න ලියවිලා තිබ්බ, මම සීමා විරහිතව වැඩියෙන්ම ආදරය කරපු මනුස්සයා දිහා හැඟීම් විරහිතම දෑස් වලින් බලන්න පුළුවන් වුණා. හද පතුලෙන් පුංචි ගෑනු ළමයා කෑගහලා හඬා වැටෙද්දිත් මට මුකුත්ම නොවුණා වගේ ඉන්න පුළුවන් වුණා. එයා කවදාවත්ම දැන ගත්තේ නැතුවට, කිසි ගාණක් නැහැ වගේ මමත් හිටියට, හැම රෑකම පුංචි ගෑනු ළමයා මගෙන් එළියට ඇවිත් හැමෝටම හොරෙන් කොට්ට තෙමෙනකන් ඇඬුවා. ඉතින් තාමත් කියන්නේ මම ඔයාට ආදරේ කළේ නෑ කියලද?"
Nurawaka by Yashu Semasinghe is a Sinhala book published by Aratuwa Prakashana, listed under Fiction, Fiction & Literature, Novel.
Book details
| Title | නුරාවක (Nurawaka) |
| Author | Yashu Semasinghe |
| Language | Sinhala |
| Pages | 544 |
| Cover | Soft Cover |
| ISBN | 9789557012582 |
| Publisher | Aratuwa Prakashana |



