From the publisher
උබට හොද එක්කෙනෙක් හොයා ගෙන ඉන්නවා. ඔය මග මැරෙන පොලිස්කාරයෙක් නෙවෙයි. වතුපිටි, හරකබාන, බැන්කු, අමුණු තියෙන ලස්සපතියෙක්. ඇතුලටත් යමක්කමක් තියෙනවා තමයි. ඒ වගේයැ තිලක්ගේ බුදලේ ඒවාටහ්දහ්න්වලට බලපාන්නේ ග්රහයෝ. තිලක්ගේ වගේ බුදලේකට ග්රහයොත් යටත්. හදහනට වඩා ඔප්පු බලපානවා.
Malsarawa by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | මල්සරව (Malsarawa) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554682122 |
| Publisher | Minas Publication |



