Lakpura
Lakpura® · كتب

Chayinaman

من$3.14

From the publisher

"මහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාව”

රූපවාහිනියට රචනා කිරීම ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී

ඩබ්ලිව්. ජී. කරුණාසේනගේ අන්තිම කැමැත්තයි.

එහිදී ඔහුට ප්‍රදීප් මැතිව් ගැන හෙළිදරව් වේ.

සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට්

ක්‍රීඩක වන්නේ මේ ශ්‍රී ලාංකිකයාය.

ආ ගිය අතක් නැති මැතිව් සොයා යද්දී ඔහුට

හා`ඟිලි පුහුණුකරුවකු, ත්‍රස්තවාදී

මහමොළකරුවකු, ක්‍රිකට් ඔට්ටු අල්ලන

කැසිනෝ සහ සුප්‍රකට ක්‍රීඩාංගනයක් යට

අඟුටුමිට්ටකු විසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි

කාලේ බංකරයක්ද හමු වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවා විදේශීය කුමන්ත්‍රණයක

කොටසක්ද? මේ සියල්ලට මුල් වන දෙමළ

ජාතික චයිනමන් පන්දුයවන්නා ගැන

තොරතුරු යටගසන්නේ ඇයි?....

Chayinaman by දිලීප අබේසේකර is a Sinhala book published by ඩයජිනිස් (පුද්ගලික) සමාගම, listed under Academic & Reference.

Book details

Titleචයිනමන් (Chayinaman)
Authorදිලීප අබේසේකර
LanguageSinhala
CoverSoft Cover
ISBN9789557719009
Publisherඩයජිනිස් (පුද්ගලික) සමාගම

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789557719009
وزن الشحن250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®