Lakpura
Lakpura® · 书籍

The Last Moment

起价39.97 CNY

From the publisher

 

උඹට දැනෙනවද?

හිතෙනවද?

උඹ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා උඹේ හිතේ හැඟීම්, ආශාවන් එක විදිහක්.

ඒත් උඹේ ඇඟේ තියෙන්නෙ වෙනමම රිදම් එකක්.

සරලව කියනවා නම් උඹේ හිතයි ගතයි අහසට පොළොව වගේ පරස්පරයි.

එහෙම කියලා උඹට පුළුවන්ද ජීවිතේ තියෙනකම් විඳවන්න...

අනිත් මිනිස්සු ජීවිතේ විඳිද්දි උඹ හූල්ල හූල්ල

ඉන්නවද?

තීරණයක් ගනින්...

බෝරීන් වෙවී, දුක් විඳ විඳ ඉන්න ජීවිතේ මහ ගොඩක් දිග නෑ බං.

මේ Last Moment එක උඹේ ජීවිතේ Turning Point එක වෙන්න පුළුවන්.

එදාට උඹට හිතෙයි ජීවිතේ පට්ට රහයි. කියලා...

 

The Last Moment by sureka ilangakoon is a Sinhala book published by Dewmini Publisher, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

TitleThe Last Moment
Authorsureka ilangakoon
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786245784349
PublisherDewmini Publisher

技术参数

产品编号LKH4Z2MDWK
GTIN / 条形码9786245784349
运输重量304 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问