Lakpura
Lakpura® · 서적

The Last Moment

부터₩8,005

From the publisher

 

උඹට දැනෙනවද?

හිතෙනවද?

උඹ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා උඹේ හිතේ හැඟීම්, ආශාවන් එක විදිහක්.

ඒත් උඹේ ඇඟේ තියෙන්නෙ වෙනමම රිදම් එකක්.

සරලව කියනවා නම් උඹේ හිතයි ගතයි අහසට පොළොව වගේ පරස්පරයි.

එහෙම කියලා උඹට පුළුවන්ද ජීවිතේ තියෙනකම් විඳවන්න...

අනිත් මිනිස්සු ජීවිතේ විඳිද්දි උඹ හූල්ල හූල්ල

ඉන්නවද?

තීරණයක් ගනින්...

බෝරීන් වෙවී, දුක් විඳ විඳ ඉන්න ජීවිතේ මහ ගොඩක් දිග නෑ බං.

මේ Last Moment එක උඹේ ජීවිතේ Turning Point එක වෙන්න පුළුවන්.

එදාට උඹට හිතෙයි ජීවිතේ පට්ට රහයි. කියලා...

 

The Last Moment by sureka ilangakoon is a Sinhala book published by Dewmini Publisher, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

TitleThe Last Moment
Authorsureka ilangakoon
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786245784349
PublisherDewmini Publisher

기술 사양

상품 번호LKH4Z2MDWK
GTIN / 바코드9786245784349
배송 중량304 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의