Lakpura
Lakpura® · 书籍

Swarnamaya Nagaraya

起价26.64 CNY

From the publisher

"ස්වර්ණමය නගරය" නම් වූ මෙම කෘතිය ඔබ අතට පත්වන්නේ " බිහිසුණු වන මැද " පොත් පෙළේ තෙවැන්න ලෙසයි. ත්‍රාසජනක වීර වික්‍රමාන්විත කතා සමඟ කවදත් අත්වැල් බැඳගෙන සිටින නව යොවුන් පාඨකයින් හට මෙය තවත් එක් අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමාන ය.

එම කුටිය දිගින් අඩි තිහක් පමණ වූ අතර පළල අඩි දහයකට වැඩි නොවීය. එහි එක් පසෙක වූයේ ස්වර්ණමය ප්‍රතිමා සමූහයකි. ඒවායින් සමහරක් දෙවිවරුන්ගේ යැයි පැවසිය හැකිය. තවත් ප්‍රතිමා කිහිපයක් දිව්‍යාංගනාවන්ගේ යැයි මට සිතිණි!

“...මේ සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රතිමා! සැකයක් නැහැ, මේ අපේ පෞරාණික ඉන්කා රාජධානියේ එක්තරා යුගයකට අයත් වැළලී ගිය නගරයක්!”

කුටිය තුළ පැවති වස්තු සම්භාරය දෙස මැතිව් බලා සිටියේ තුෂ්ණිම්භූතවය. අපි තිදෙනා ගොලු වී අප ඉදිරියේ වූ මහානර්ඝ වස්තු සම්භාරය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. මේ එම අපූර්ව ස්වර්ණමය නගරය පිළිබඳ කතා පුවතයි.

Swarnamaya Nagaraya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction.

Book details

Titleස්වර්ණමය නගරය (Swarnamaya Nagaraya)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789555116619
PublisherPrathibha Publishers

技术参数

产品编号LKCXAE4S2M
GTIN / 条形码9789555116619
运输重量304 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问