Lakpura
Lakpura® · 서적

Swarnamaya Nagaraya

부터₩5,337

From the publisher

"ස්වර්ණමය නගරය" නම් වූ මෙම කෘතිය ඔබ අතට පත්වන්නේ " බිහිසුණු වන මැද " පොත් පෙළේ තෙවැන්න ලෙසයි. ත්‍රාසජනක වීර වික්‍රමාන්විත කතා සමඟ කවදත් අත්වැල් බැඳගෙන සිටින නව යොවුන් පාඨකයින් හට මෙය තවත් එක් අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමාන ය.

එම කුටිය දිගින් අඩි තිහක් පමණ වූ අතර පළල අඩි දහයකට වැඩි නොවීය. එහි එක් පසෙක වූයේ ස්වර්ණමය ප්‍රතිමා සමූහයකි. ඒවායින් සමහරක් දෙවිවරුන්ගේ යැයි පැවසිය හැකිය. තවත් ප්‍රතිමා කිහිපයක් දිව්‍යාංගනාවන්ගේ යැයි මට සිතිණි!

“...මේ සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රතිමා! සැකයක් නැහැ, මේ අපේ පෞරාණික ඉන්කා රාජධානියේ එක්තරා යුගයකට අයත් වැළලී ගිය නගරයක්!”

කුටිය තුළ පැවති වස්තු සම්භාරය දෙස මැතිව් බලා සිටියේ තුෂ්ණිම්භූතවය. අපි තිදෙනා ගොලු වී අප ඉදිරියේ වූ මහානර්ඝ වස්තු සම්භාරය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. මේ එම අපූර්ව ස්වර්ණමය නගරය පිළිබඳ කතා පුවතයි.

Swarnamaya Nagaraya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction.

Book details

Titleස්වර්ණමය නගරය (Swarnamaya Nagaraya)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789555116619
PublisherPrathibha Publishers

기술 사양

상품 번호LKCXAE4S2M
GTIN / 바코드9789555116619
배송 중량304 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의