Lakpura
Lakpura® · 书籍

Swarna Saki

起价33.31 CNY

From the publisher

සිය බාහිර ස්වරූපයෙන්, රැකියාව ,සමාජ තත්ත්වය නැමැති සේද සළු ඉවත්කර බලය විටදී සියලු ගැහැණු එක සමානව සීරුවෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි. ආදරය සෙනෙහස අහිමි වීම ඉදිරියේ ඔවුන් කදුලු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලී ගිලී නැහැවී. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටින ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි.මහා යකඩ ගැහැනියක්.... එක කඳුලක් වට්ටන්නෙ නැති හැටි....මහා යක්ෂ ගැහැනියක්... බලන්න මොකුත් නොවුනා වගේ ඉන්න හැටි....ඉතින් ඔය සමාජය දන්නා තරම ය.විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙස නෙමෙයි ඇයගේ හදවත දෙස බැලිය යුතුය.....ඒ දෑස් දෙස බැලිය යුතුය.,..ඇයගේ මුවින් පිට වෙන දේ හැම සුසුමක්ම උණුසුම් රාගී නොවූ සිතුවිල්ලෙන් විඳිය යුතුය....

Swarna Saki by Imesha madhavee mallawarachchi is a Sinhala book published by Sandhamadhvee Publisher, listed under Fiction & Literature.

Book details

Titleස්වර්ණ සකි (Swarna Saki)
AuthorImesha madhavee mallawarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329076
PublisherSandhamadhvee Publisher

技术参数

产品编号LKD3KNCF3A
GTIN / 条形码9786245329076
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问