Lakpura
Lakpura® · පොත්

Swarna Saki

සිටRs 1,661.05

From the publisher

සිය බාහිර ස්වරූපයෙන්, රැකියාව ,සමාජ තත්ත්වය නැමැති සේද සළු ඉවත්කර බලය විටදී සියලු ගැහැණු එක සමානව සීරුවෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි. ආදරය සෙනෙහස අහිමි වීම ඉදිරියේ ඔවුන් කදුලු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලී ගිලී නැහැවී. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටින ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි.මහා යකඩ ගැහැනියක්.... එක කඳුලක් වට්ටන්නෙ නැති හැටි....මහා යක්ෂ ගැහැනියක්... බලන්න මොකුත් නොවුනා වගේ ඉන්න හැටි....ඉතින් ඔය සමාජය දන්නා තරම ය.විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙස නෙමෙයි ඇයගේ හදවත දෙස බැලිය යුතුය.....ඒ දෑස් දෙස බැලිය යුතුය.,..ඇයගේ මුවින් පිට වෙන දේ හැම සුසුමක්ම උණුසුම් රාගී නොවූ සිතුවිල්ලෙන් විඳිය යුතුය....

Swarna Saki by Imesha madhavee mallawarachchi is a Sinhala book published by Sandhamadhvee Publisher, listed under Fiction & Literature.

Book details

Titleස්වර්ණ සකි (Swarna Saki)
AuthorImesha madhavee mallawarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329076
PublisherSandhamadhvee Publisher

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKD3KNCF3A
GTIN / බාර්කේතය9786245329076
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න