Lakpura
Lakpura® · 书籍

Sindur Numba Namin

起价66.61 CNY

From the publisher

" මේක වෙන්නේ නෑ රාහුල්..."

මොහොතකට පියවි ලෝකෙට ආව පූජා රාහුල්ගේ තොල්වලින් මිදිලා එහෙම කිව්වා. රාහුල්

ආපහු පූජාගේ මුහුණ තමන්ගේ අත් දෙකට මැදි කරලා අල්ලාගත්තා.

"අනේ රාහුල්.. තේරුම් ගන්නකෝ.. අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ..

අන්නා අපි දෙන්නාව නිකන් අතහරින්නේ නෑ.. ඔයා සිංහල කොල්ලා.. මම තමිල් කෙල්ල..

ඔයාගේ අප්පා අම්මා කැමති වෙන්නේත් නෑ .. දවසක අපි කසාද බැන්දා..

අපේ අනාගතේ ප්‍රශ්න තමා එනවා.. මේ ආන්නකො..

පූජාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තේ නතර කරගන්න බැරුව. තමන්ගේ හිතේ තියෙන

ආදරේ තමන්ගේ ඇස් ගාවම තියෙද්දි ඒ ආදරේ තමන්ගේ කරගන්න බෑ කියලා දැනෙද්දි

පූජාගේ හිත කොහොම ඒක වාවන්නද...?

Sindur Numba Namin by නිශී බොතේජු is a Sinhala book published by නිශී පබ්ලිකේෂන්ස්, listed under Fiction, Novels.

Book details

Titleසින්දූර් නුඹ නමින් (Sindur Numba Namin)
Authorනිශී බොතේජු
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245808083
Publisherනිශී පබ්ලිකේෂන්ස්

技术参数

产品编号LKRWNRWNAP
GTIN / 条形码9786245808083
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问