Lakpura
Lakpura® · 서적

Sindur Numba Namin

부터₩13,342

From the publisher

" මේක වෙන්නේ නෑ රාහුල්..."

මොහොතකට පියවි ලෝකෙට ආව පූජා රාහුල්ගේ තොල්වලින් මිදිලා එහෙම කිව්වා. රාහුල්

ආපහු පූජාගේ මුහුණ තමන්ගේ අත් දෙකට මැදි කරලා අල්ලාගත්තා.

"අනේ රාහුල්.. තේරුම් ගන්නකෝ.. අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ..

අන්නා අපි දෙන්නාව නිකන් අතහරින්නේ නෑ.. ඔයා සිංහල කොල්ලා.. මම තමිල් කෙල්ල..

ඔයාගේ අප්පා අම්මා කැමති වෙන්නේත් නෑ .. දවසක අපි කසාද බැන්දා..

අපේ අනාගතේ ප්‍රශ්න තමා එනවා.. මේ ආන්නකො..

පූජාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තේ නතර කරගන්න බැරුව. තමන්ගේ හිතේ තියෙන

ආදරේ තමන්ගේ ඇස් ගාවම තියෙද්දි ඒ ආදරේ තමන්ගේ කරගන්න බෑ කියලා දැනෙද්දි

පූජාගේ හිත කොහොම ඒක වාවන්නද...?

Sindur Numba Namin by නිශී බොතේජු is a Sinhala book published by නිශී පබ්ලිකේෂන්ස්, listed under Fiction, Novels.

Book details

Titleසින්දූර් නුඹ නමින් (Sindur Numba Namin)
Authorනිශී බොතේජු
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245808083
Publisherනිශී පබ්ලිකේෂන්ස්

기술 사양

상품 번호LKRWNRWNAP
GTIN / 바코드9786245808083
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의