Lakpura
Lakpura® · 书籍

Sethkawi Kalawa

起价39.97 CNY

From the publisher

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,

අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,

අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.

වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන

යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා

ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා

මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍

වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර

දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම

ප්‍රතිඵලය ලබා ගත හැක.

Sethkawi Kalawa by එච්. එච්. සිරිසේන සෙනෙවිරත්න is a Sinhala book published by මොඩන් පොත් සමාගම, listed under Astrology, Religion & Beliefs.

Book details

Titleසෙත්කවි කලාව (Sethkawi Kalawa)
Authorඑච්. එච්. සිරිසේන සෙනෙවිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555581837
Publisherමොඩන් පොත් සමාගම

技术参数

产品编号LKPZPHTC9D
GTIN / 条形码9789555581837
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问