Lakpura
Lakpura® · පොත්

Sethkawi Kalawa

සිටRs 1,993.25

From the publisher

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,

අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,

අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.

වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන

යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා

ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා

මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍

වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර

දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම

ප්‍රතිඵලය ලබා ගත හැක.

Sethkawi Kalawa by එච්. එච්. සිරිසේන සෙනෙවිරත්න is a Sinhala book published by මොඩන් පොත් සමාගම, listed under Astrology, Religion & Beliefs.

Book details

Titleසෙත්කවි කලාව (Sethkawi Kalawa)
Authorඑච්. එච්. සිරිසේන සෙනෙවිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555581837
Publisherමොඩන් පොත් සමාගම

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKPZPHTC9D
GTIN / බාර්කේතය9789555581837
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න