Lakpura
Lakpura® · 书籍

Sathyaye Wimasuma

起价66.61 CNY

From the publisher

හායි, මගේ නම ලුසී... ලුසී චේස්.

අවුරුදු පහකට කලින් මං ගෙව්වෙ හැමෝම ඉරිසියා කරන විදිහේ ජීවිතයක්, කඩවසම් සැමියෙක්, ලොකු ලස්සන ගෙදරක්, හොඳ යාළුවෙක්... ඒත් එක මූසල රෑක ඒ හැමදේම දැවිලා, අළුවෙලා ගියා.

සැවීගේ ලේ වලින් තෙත්වුණු ඇඳුම් පිටින්, සිහිවිකල් වුණු මාව පාරෙදි පොලිසියට හම්බවෙද්දි, මුළු නගරෙම මිනිස්සු මට අලුත් නමක් දුන්නා.

ඒ තමයි 'මිනීමරුවා'

ඒත් අවාසනාවකට, ඒ භයානක රෑ ඇත්තටම සිද්දවුණේ මොනවද කියලා මට මතක නැහැ. අම්මා තාත්තා පවා මං දිහා මිනීමරුවෙක් විදිහට බලද්දි, මං ලොස් ඇන්ජලීස්වලට ආවේ, අතීතය වළදාලා අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.

Sathyaye Wimasuma by Nayanathara Pilapitiya is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Crime, Fiction, Thriller.

Book details

Titleසත්‍යයේ විමසුම (Sathyaye Wimasuma)
AuthorNayanathara Pilapitiya
LanguageSinhala
Pages462
CoverSoft Cover
ISBN9786246570774
PublisherMuses Publishing House (Pvt) Ltd

技术参数

产品编号LK7SPAZF9E
GTIN / 条形码9786246570774
运输重量548 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问