Lakpura
Lakpura® · 서적

Sathyaye Wimasuma

부터₩13,405

From the publisher

හායි, මගේ නම ලුසී... ලුසී චේස්.

අවුරුදු පහකට කලින් මං ගෙව්වෙ හැමෝම ඉරිසියා කරන විදිහේ ජීවිතයක්, කඩවසම් සැමියෙක්, ලොකු ලස්සන ගෙදරක්, හොඳ යාළුවෙක්... ඒත් එක මූසල රෑක ඒ හැමදේම දැවිලා, අළුවෙලා ගියා.

සැවීගේ ලේ වලින් තෙත්වුණු ඇඳුම් පිටින්, සිහිවිකල් වුණු මාව පාරෙදි පොලිසියට හම්බවෙද්දි, මුළු නගරෙම මිනිස්සු මට අලුත් නමක් දුන්නා.

ඒ තමයි 'මිනීමරුවා'

ඒත් අවාසනාවකට, ඒ භයානක රෑ ඇත්තටම සිද්දවුණේ මොනවද කියලා මට මතක නැහැ. අම්මා තාත්තා පවා මං දිහා මිනීමරුවෙක් විදිහට බලද්දි, මං ලොස් ඇන්ජලීස්වලට ආවේ, අතීතය වළදාලා අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.

Sathyaye Wimasuma by Nayanathara Pilapitiya is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Crime, Fiction, Thriller.

Book details

Titleසත්‍යයේ විමසුම (Sathyaye Wimasuma)
AuthorNayanathara Pilapitiya
LanguageSinhala
Pages462
CoverSoft Cover
ISBN9786246570774
PublisherMuses Publishing House (Pvt) Ltd

기술 사양

GTIN / 바코드9786246570774
배송 중량548 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의