Lakpura
Lakpura® · 书籍

Sasala Sitha Pirimeda

起价6.66 CNY

From the publisher

"කවිය යනු රසවත් වැකියයි." නොයෙකුත් අවස්ථා හා සිද්ධි පදක කර ගනිමින් කවි ප්‍රබන්ධ කර අතීතයේ සිට ජන කවියා සිංහල සාහිත්‍ය‍ය පොෂණය කළේය. ඉන් අනතුරුව බුදුගුණාලංකාරය, ගුත්තිලය, කාව්‍ය ශේකරය වැනි ප්‍රශස්ථ කවි පොත්ද සැළලිහිණි සංදේශය වැනි අගනා සංදේශ කාව්‍යද බිහිවිය. ඉන්පසු සදැස් හා නිසදැස් කාව්‍ය මඟින් ජීවිතය සමග පොරබදන මිනිසුන්ගේ ගැටළු දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ජිවිතයේ සුන්දරත්වයද කතා බහට ලක්විය.

Sasala Sitha Pirimeda by M D Shirani Gunathilaka is a Sinhala book published by Author Publication, listed under Fiction, Short Stories.

Book details

Titleසසල සිත පිරිමැද (Sasala Sitha Pirimeda)
AuthorM D Shirani Gunathilaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249798205
PublisherAuthor Publication

技术参数

产品编号LK8PK7FSX6
GTIN / 条形码9786249798205
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问