Lakpura
Lakpura® · පොත්

Sasala Sitha Pirimeda

සිටRs 332.21

From the publisher

"කවිය යනු රසවත් වැකියයි." නොයෙකුත් අවස්ථා හා සිද්ධි පදක කර ගනිමින් කවි ප්‍රබන්ධ කර අතීතයේ සිට ජන කවියා සිංහල සාහිත්‍ය‍ය පොෂණය කළේය. ඉන් අනතුරුව බුදුගුණාලංකාරය, ගුත්තිලය, කාව්‍ය ශේකරය වැනි ප්‍රශස්ථ කවි පොත්ද සැළලිහිණි සංදේශය වැනි අගනා සංදේශ කාව්‍යද බිහිවිය. ඉන්පසු සදැස් හා නිසදැස් කාව්‍ය මඟින් ජීවිතය සමග පොරබදන මිනිසුන්ගේ ගැටළු දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ජිවිතයේ සුන්දරත්වයද කතා බහට ලක්විය.

Sasala Sitha Pirimeda by M D Shirani Gunathilaka is a Sinhala book published by Author Publication, listed under Fiction, Short Stories.

Book details

Titleසසල සිත පිරිමැද (Sasala Sitha Pirimeda)
AuthorM D Shirani Gunathilaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249798205
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8PK7FSX6
GTIN / බාර්කේතය9786249798205
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න