Lakpura
Lakpura® · 书籍

Nidosmi Nidahasmi

起价39.97 CNY

From the publisher

ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.

සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි 'නිදොස්මි! නිදහස්මි!’

මනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.

Nidosmi Nidahasmi by Manohari Jayalath is a Sinhala book published by Vidarshana Publishers, listed under Award Winners, Books, Fiction.

Book details

Titleනිදොස්මි නිදහස්මි (Nidosmi Nidahasmi)
AuthorManohari Jayalath
LanguageSinhala
Pages292
CoverSoft Cover
ISBN9786246625290
PublisherVidarshana Publishers

技术参数

产品编号LK3RMPAV8J
GTIN / 条形码9786246625290
运输重量361 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问