Lakpura
Lakpura® · 서적

Nidosmi Nidahasmi

부터₩8,005

From the publisher

ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.

සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි 'නිදොස්මි! නිදහස්මි!’

මනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.

Nidosmi Nidahasmi by Manohari Jayalath is a Sinhala book published by Vidarshana Publishers, listed under Award Winners, Books, Fiction.

Book details

Titleනිදොස්මි නිදහස්මි (Nidosmi Nidahasmi)
AuthorManohari Jayalath
LanguageSinhala
Pages292
CoverSoft Cover
ISBN9786246625290
PublisherVidarshana Publishers

기술 사양

상품 번호LK3RMPAV8J
GTIN / 바코드9786246625290
배송 중량361 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의