Lakpura
Lakpura® · 书籍

Nendammage Dayariya

起价33.31 CNY

From the publisher

මහා රාජිතීගෙ රෙදි නම් එයා කොහොම දානවද දන්නේ නෑ නේ. පුතාගෙ රෙදි ටික නම් නවලා පිළිවෙලට අල්මාරියට දැම්මා. ඊට පස්සෙ රෑට කෑම හැදුවා. ලේලිට එක දවසයි කෑම හදන්න දුන්නේ. අනේ අම්මේ.. සුප් එකයි, පාත් කෑල්ලක් කර කරලායි කන්න දීපි අපි හැමෝටම. හත්වලාමේ තුන් වේලටම බත් කාපු අප්පයි, පුතයි උදේ වෙද්දී සාගින්දරේ මැරිලා ඉඳියි කියලා බයටම මම බත් උයලා සම්බෝලයක් හදල දෙන්නටම කන්න දුන්නා. එදා ඉඳන් නම් මමමයි උයන්නේ මහා රාජිනීගෙ මෝස්තර කෑම කාලා මගේ කොල්ලගෙ ඇටකටු කුඩුව විතරයි ඉතුරු වෙන්නේ නැත්තම්.

Nendammage Dayariya by Kalpana Kasthuri Arachchi is a Sinhala book published by CR Publishers, listed under Fiction.

Book details

Titleනැන්දම්මාගේ ඩයරිය (Nendammage Dayariya)
AuthorKalpana Kasthuri Arachchi
LanguageSinhala
Pages194
CoverSoft Cover
ISBN9786249695788
PublisherCR Publishers

技术参数

产品编号LK59MJ8SEV
GTIN / 条形码9786249695788
运输重量253 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问