Lakpura
Lakpura® · 서적

Nendammage Dayariya

부터₩6,671

From the publisher

මහා රාජිතීගෙ රෙදි නම් එයා කොහොම දානවද දන්නේ නෑ නේ. පුතාගෙ රෙදි ටික නම් නවලා පිළිවෙලට අල්මාරියට දැම්මා. ඊට පස්සෙ රෑට කෑම හැදුවා. ලේලිට එක දවසයි කෑම හදන්න දුන්නේ. අනේ අම්මේ.. සුප් එකයි, පාත් කෑල්ලක් කර කරලායි කන්න දීපි අපි හැමෝටම. හත්වලාමේ තුන් වේලටම බත් කාපු අප්පයි, පුතයි උදේ වෙද්දී සාගින්දරේ මැරිලා ඉඳියි කියලා බයටම මම බත් උයලා සම්බෝලයක් හදල දෙන්නටම කන්න දුන්නා. එදා ඉඳන් නම් මමමයි උයන්නේ මහා රාජිනීගෙ මෝස්තර කෑම කාලා මගේ කොල්ලගෙ ඇටකටු කුඩුව විතරයි ඉතුරු වෙන්නේ නැත්තම්.

Nendammage Dayariya by Kalpana Kasthuri Arachchi is a Sinhala book published by CR Publishers, listed under Fiction.

Book details

Titleනැන්දම්මාගේ ඩයරිය (Nendammage Dayariya)
AuthorKalpana Kasthuri Arachchi
LanguageSinhala
Pages194
CoverSoft Cover
ISBN9786249695788
PublisherCR Publishers

기술 사양

상품 번호LK59MJ8SEV
GTIN / 바코드9786249695788
배송 중량253 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의