Lakpura
Lakpura® · 书籍

Itipahane Abirahasa

起价33.31 CNY

From the publisher

තම ව්‍යාපාරික සගයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බර්බෑන්ක් මහතා චෝදනා ලබයි. සියලු සාක්ෂි ඔහුට එරෙහි ව පිහිටයි. චෝදනා ඔප්පු වුවහොත් ඔහුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමිවනු ඇත.

මිනීමැරුම සිදු වන්නේ රාත්‍රියේ බර්බෑන්ක් මහතාට අයත් බෝට්ටුව තුළ දී ය. නිවැරදි සාක්ෂිය දිය හැක්කේ මහ සයුරට පමණි. එහෙත් බෝට්ටුව තුළ දැල්වුණු ඉටිපන්දමක් සාක්ෂිය නිවැරදි ව ලබාදෙයි.

ඇලවුණු ඉටිපන්දම් විසින් හෙළි කරන නිහඩ සාක්ෂිය අවබෝධ කර ගැනීමට සමත් වන්නේ පෙරී මේසන් පමණි.

Itipahane Abirahasa by Chathuranga Samaradiwakara is a Sinhala book published by Prathibha Publishers.

Book details

Titleඉටිපහනේ අබිරහස (Itipahane Abirahasa)
AuthorChathuranga Samaradiwakara
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245152032
PublisherPrathibha Publishers

技术参数

产品编号LKVSK5PNK5
GTIN / 条形码9786245152032
运输重量250 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问