Lakpura
Lakpura® · 서적

Itipahane Abirahasa

부터₩6,703

From the publisher

තම ව්‍යාපාරික සගයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බර්බෑන්ක් මහතා චෝදනා ලබයි. සියලු සාක්ෂි ඔහුට එරෙහි ව පිහිටයි. චෝදනා ඔප්පු වුවහොත් ඔහුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමිවනු ඇත.

මිනීමැරුම සිදු වන්නේ රාත්‍රියේ බර්බෑන්ක් මහතාට අයත් බෝට්ටුව තුළ දී ය. නිවැරදි සාක්ෂිය දිය හැක්කේ මහ සයුරට පමණි. එහෙත් බෝට්ටුව තුළ දැල්වුණු ඉටිපන්දමක් සාක්ෂිය නිවැරදි ව ලබාදෙයි.

ඇලවුණු ඉටිපන්දම් විසින් හෙළි කරන නිහඩ සාක්ෂිය අවබෝධ කර ගැනීමට සමත් වන්නේ පෙරී මේසන් පමණි.

Itipahane Abirahasa by Chathuranga Samaradiwakara is a Sinhala book published by Prathibha Publishers.

Book details

Titleඉටිපහනේ අබිරහස (Itipahane Abirahasa)
AuthorChathuranga Samaradiwakara
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245152032
PublisherPrathibha Publishers

기술 사양

GTIN / 바코드9786245152032
배송 중량250 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의