Lakpura
Lakpura® · 书籍

Ahasa Gugurana Handa

起价19.98 CNY

From the publisher

මගේ දැත මත වූ අමිමාගේ දැතේ ග්‍රහණය වඩාත් දැඩි වූ අතර , මම දිගටම කතා කලෙමි. ''අනේ අමිමේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චරම ආඩම්බර වෙන්නේ තියෙන්නේ?" අමිමාගේ ග්‍රහණය තවමත් ලිහිල් වුයේ නැත. ''එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කළු හමේත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙකුගේම හමේ පාට එක සමාන නැහැ .එත් එහෙම වුනි කියලා එක පාටක් උසස් වෙන්නේත්වත් , තව පාටක් පහත වෙන්නෙවත් නැහැ.''

Ahasa Gugurana Handa by Devindhu Senavirathna is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඅහස ගුගුරන හඬ (Ahasa Gugurana Handa)
AuthorDevindhu Senavirathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551559339
PublisherVidarshana Publishers

技术参数

产品编号LKRB263KDQ
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问