Lakpura
Lakpura® · 서적

Ahasa Gugurana Handa

부터₩4,003

From the publisher

මගේ දැත මත වූ අමිමාගේ දැතේ ග්‍රහණය වඩාත් දැඩි වූ අතර , මම දිගටම කතා කලෙමි. ''අනේ අමිමේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චරම ආඩම්බර වෙන්නේ තියෙන්නේ?" අමිමාගේ ග්‍රහණය තවමත් ලිහිල් වුයේ නැත. ''එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කළු හමේත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙකුගේම හමේ පාට එක සමාන නැහැ .එත් එහෙම වුනි කියලා එක පාටක් උසස් වෙන්නේත්වත් , තව පාටක් පහත වෙන්නෙවත් නැහැ.''

Ahasa Gugurana Handa by Devindhu Senavirathna is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඅහස ගුගුරන හඬ (Ahasa Gugurana Handa)
AuthorDevindhu Senavirathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551559339
PublisherVidarshana Publishers

기술 사양

상품 번호LKRB263KDQ
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의