Lakpura
Lakpura® · 书籍

Adaraniya Niwara

起价26.64 CNY

From the publisher

“අම්මයි අයියලයි ලෝදිය විකුණලා, මිනීමරලා සල්ලි හොයනවා.. ඒකට මොකද දුව පාරෙ යන්නෙ මහ රැජිණ වගේ...වැරදීමකින්වත් මූණක් දිහා බලන්නෑ...”බිම බලාගෙන ආ නිවාරා ගැස්සිණ.මාරගහ යට කඩේ ඉදිරිපිට ගැහැණුන් දෙන්නෙකු හා කතා කරකරා උන් නාලිකා ඒ කිවේ තමාට බව නිවාරාට විශ්වාසය. ගෙට ගොඩවූ නිවාරාට ඉකිගැසී හැඬිණ. අම්මා රතී ලොක්කයියාත් එක්ක ගොම බාල්දියක් දිය කරගෙන කඩේ ළගට ගියේ කෝපයෙනි. “ඇත්ත මං නරක රස්සාව කරන ගෑණි..මගේ කොල්ලොත් හොඳවැඩ කරන්නෑ.. කියන්න තියෙන දෙයක් මටයි මගේ කොල්ලන්ටයි කියාපියව්.. ඒත් මේ කිසි දෙයකට සම්බන්ධනැති මගෙ අහිංසක කෙල්ලට මොකවත් කියල අහුවෙන්ඩ එපා. ලොක්කෙ අල්ලපං ඔය නාලිකාව...”

Adaraniya Niwara by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleආදරණීය නිවාරා (Adaraniya Niwara)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225156
PublisherWarna Graphic & Prakashana

技术参数

产品编号LKCVN5WF8H
GTIN / 条形码9789550225156
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问