Lakpura
Lakpura® · පොත්

Adaraniya Niwara

සිටRs 1,328.84

From the publisher

“අම්මයි අයියලයි ලෝදිය විකුණලා, මිනීමරලා සල්ලි හොයනවා.. ඒකට මොකද දුව පාරෙ යන්නෙ මහ රැජිණ වගේ...වැරදීමකින්වත් මූණක් දිහා බලන්නෑ...”බිම බලාගෙන ආ නිවාරා ගැස්සිණ.මාරගහ යට කඩේ ඉදිරිපිට ගැහැණුන් දෙන්නෙකු හා කතා කරකරා උන් නාලිකා ඒ කිවේ තමාට බව නිවාරාට විශ්වාසය. ගෙට ගොඩවූ නිවාරාට ඉකිගැසී හැඬිණ. අම්මා රතී ලොක්කයියාත් එක්ක ගොම බාල්දියක් දිය කරගෙන කඩේ ළගට ගියේ කෝපයෙනි. “ඇත්ත මං නරක රස්සාව කරන ගෑණි..මගේ කොල්ලොත් හොඳවැඩ කරන්නෑ.. කියන්න තියෙන දෙයක් මටයි මගේ කොල්ලන්ටයි කියාපියව්.. ඒත් මේ කිසි දෙයකට සම්බන්ධනැති මගෙ අහිංසක කෙල්ලට මොකවත් කියල අහුවෙන්ඩ එපා. ලොක්කෙ අල්ලපං ඔය නාලිකාව...”

Adaraniya Niwara by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleආදරණීය නිවාරා (Adaraniya Niwara)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225156
PublisherWarna Graphic & Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKCVN5WF8H
GTIN / බාර්කේතය9789550225156
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න