Lakpura
Lakpura® · Böcker

Chankamana

Från29.10 SEK

From the publisher

පුංචි පුංචි කොටස්වලින් තමයි අපේ මේ ශරීරය සැකසිලා තිබෙන්නේ. කෙස්ගහක් ලොකු කරලා බැලුවාම එය හොඳින් දැනගන්න පුළුවන්. නවින විද්‍යාව මේ කුඩාම කොටසට පරමාණුව කියා කියනවා. සෘෂිවරුන් ආයුර්වේදයේ මිනුම් ඒකක පටන් අරගෙන තිබෙන්නේ පරමාණුවෙන්.

මහායානයෙන් ඉතා කුඩා මූලධර්මවලින් දහවැනි තැන තමයි පරමාණුව. කෙසේ නමුත් බුදු දහමේ කුඩාතම කොටස ' පරමාණුව ” කියා හඳුන්වා නැහැ. බුදු දහමේ කතා කර තිබෙන කුඩා අංශුවක් තිබෙනවා.

එය 'රූප කලාපය' නමින් හැඳින්වෙනවා. රූප කලාපය පරමාණුවට වඩා වෙනස්. පරමාණුව බෙදන්න බැහැ කියලා තමයි එය සොයාගත් උදවිය මුලින් හිතුවේ. ඒත් පස්සෙ හොයාගත්තා එය කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. හැබැයි මේ රූප කලාපය නම් බෙදන්න බැහැ.එය ඉතා කුඩායි.

Chankamana by Subadra Deshapriya is a Sinhala book published by Author Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleචංකමන (Chankamana)
AuthorSubadra Deshapriya
LanguageSinhala
Pages128
CoverSoft Cover
ISBN9786249237605
PublisherAuthor Publication

Tekniska detaljer

GTIN / streckkod9786249237605
Fraktvikt181 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du kanske också gillar

Fråga en Lakpura®-agent