Lakpura
Lakpura® · පොත්

Kon Kala Doni

සිටRs 1,328.84

From the publisher

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි. ඇය බියපත් වූවාය. යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්වා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි. ඇය නිවසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ. මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකු, ජීවිතයට වටිනාකමක් නොදුන් කෘර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂික් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.

Kon Kala Doni by Kumara Siriwardene is a Sinhala book published by Keheli Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleකොන් කළ දෝණි (Kon Kala Doni)
AuthorKumara Siriwardene
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865062
PublisherKeheli Prakashakayo

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKKMMGH7XH
GTIN / බාර්කේතය9786245865062
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න