Lakpura
Lakpura® · 서적

Kon Kala Doni

부터₩5,076

From the publisher

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි. ඇය බියපත් වූවාය. යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්වා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි. ඇය නිවසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ. මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකු, ජීවිතයට වටිනාකමක් නොදුන් කෘර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂික් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.

Kon Kala Doni by Kumara Siriwardene is a Sinhala book published by Keheli Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleකොන් කළ දෝණි (Kon Kala Doni)
AuthorKumara Siriwardene
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865062
PublisherKeheli Prakashakayo

기술 사양

GTIN / 바코드9786245865062
배송 중량250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의