Lakpura
Lakpura® · පොත්

Adhikaram Walawwa

සිටRs 1,328.84

From the publisher

" මට සංදීප් අනුපම බණ්ඩාර කියන ගැමියා තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.. මට සමාවෙන්න.."

"මට ඕන වුණේ උත්සවය පවත්වන්න සුදුසු බිමක් ලබා ගන්න විතරයි.. මට අධිකාරම් වලව්ව අයිතිකර ගන්න ඕන වුණේ නෑ..

මගේ ජීවිතය ආපහු අදින්න එපා.. ඔයා දන්නවද මා දැන් කොච්චර සන්තෝෂයෙන් ඉන්නවද කියලා.."

මාත් ඉන්නෙ සන්තෝෂයෙන්.. අපි කොච්චර දුප්පත් ද කියලා ඔයාට පෙන්නන්ට ඇති..

අනේ ඇයි එහෙම කියන්නෙ..? ඔයාගෙ අම්මලා අප්පච්චිලා ඉන්නෙ කොච්චර සන්තෝෂයෙන්ද..?"

Adhikaram Walawwa by Edward Mallawaarachchi is a Sinhala book published by Nethro Prakashana, listed under Fiction & Literature, Novels.

Book details

Titleඅධිකාරම් වලව්ව (Adhikaram Walawwa)
AuthorEdward Mallawaarachchi
LanguageSinhala
Pages144
CoverSoft Cover
ISBN9789550589296
PublisherNethro Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKGVW4QNDM
GTIN / බාර්කේතය9789550589296
යැවීමේ බර198 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න