Lakpura
Lakpura® · 서적

Adhikaram Walawwa

부터₩5,337

From the publisher

" මට සංදීප් අනුපම බණ්ඩාර කියන ගැමියා තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.. මට සමාවෙන්න.."

"මට ඕන වුණේ උත්සවය පවත්වන්න සුදුසු බිමක් ලබා ගන්න විතරයි.. මට අධිකාරම් වලව්ව අයිතිකර ගන්න ඕන වුණේ නෑ..

මගේ ජීවිතය ආපහු අදින්න එපා.. ඔයා දන්නවද මා දැන් කොච්චර සන්තෝෂයෙන් ඉන්නවද කියලා.."

මාත් ඉන්නෙ සන්තෝෂයෙන්.. අපි කොච්චර දුප්පත් ද කියලා ඔයාට පෙන්නන්ට ඇති..

අනේ ඇයි එහෙම කියන්නෙ..? ඔයාගෙ අම්මලා අප්පච්චිලා ඉන්නෙ කොච්චර සන්තෝෂයෙන්ද..?"

Adhikaram Walawwa by Edward Mallawaarachchi is a Sinhala book published by Nethro Prakashana, listed under Fiction & Literature, Novels.

Book details

Titleඅධිකාරම් වලව්ව (Adhikaram Walawwa)
AuthorEdward Mallawaarachchi
LanguageSinhala
Pages144
CoverSoft Cover
ISBN9789550589296
PublisherNethro Prakashana

기술 사양

상품 번호LKGVW4QNDM
GTIN / 바코드9789550589296
배송 중량198 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의