From the publisher
ගුණරත්න නොතාරිස් රාළහාමි සහ එරන් අද්ව්කාත්වරයා යන දෙදෙනා ප්රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප්රධාන භූමිකා රගපාන කතාව සරල බස් වහරක් උපයෝගී කරගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා සමත් වී ඇත.
Nedeyo by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | නෑදෑයෝ (Nedeyo) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554682085 |
| Publisher | Minas Publication |



