Lakpura
Lakpura® · Livres

Akarshana Nithiya

À partir de€3.63

From the publisher

ඍනාත්මක සිතුවිලි පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය. එවිට එවැන්නෝ අසාර්ථක වෙයි.

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනිම අයය. එවිට එවැන්නෝ සාර්ථක වෙති.

සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්,විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුලත් බවය.

මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක. සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි.

Akarshana Nithiya by Sirisena Rathnayake is a Sinhala book published by Pahan Publications, listed under Self Help & Personal Development.

Book details

Titleආකර්ෂණ නීතිය (Akarshana Nithiya)
AuthorSirisena Rathnayake
LanguageSinhala
Pages148
CoverSoft Cover
ISBN978-9246593230
PublisherPahan Publications

Caractéristiques techniques

Poids d’expédition203 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®