From the publisher
සරල බසින් හා නිර්මාණශීලීව රචිත මෙම කෘතිය, යන්න හිතෙන තැනක් විලස දහම් පාසල හඳුන්වා දී ඇත. දහම් පාසල් සේවාවෙහි වටිනාකම මනාවට විස්තර කරයි. ඉටුවන සේවා ව සංවාදාත්මක ස්වරූපයෙන් විග්රහ කරයි. දහම් පාසලක සිදුවන සේවාවන් වෙන් වෙන් ව විස්තර කර ඇති අයුරු හරිම අපුරු ය.
නිවාසාන්තර තරඟ, ශීල සංවිධාන, ශ්රමදාන කටයුතු මෙන් ම පන්සල මුල් කර ගත් කඨින පුණ්යෝත්සවය පිළිබඳ සමාජය දැනුවත් කර ඇත.
Wichithra Prabhaswara by Mohandas Samarakkodi is a Sinhala book published by Author Publication, listed under Religion & Beliefs.
Book details
| Title | විචිත්ර ප්රභාස්වර (Wichithra Prabhaswara) |
| Author | Mohandas Samarakkodi |
| Language | Sinhala |
| Pages | 92 |
| Cover | Soft Cover |
| ISBN | 9786249528727 |
| Publisher | Author Publication |



