From the publisher
බොහෝ ආසියාතික රටවල නුග රුක්
සෙවණ කුඩා ගමක් වැනිය. එහි සුළු
වෙළඳාම් කෙරෙයි.මගීන් ගේ පහසුව
සඳහා පලතුරු ද කෑම බීම ද වෙළෙඳාම්
කෙරෙයි.තද හිරු රැස් දහරින් සිසිලක්
ලබා ගැනීමට ද නුග රුක් සෙවණ
අපූරු ගිමන් හලක් වැනි ය.
Sumithuru Nuga Ruka by සිබිල් වෙත්තසිංහ is a Sinhala book published by ආදිත් ප්රකාශන, listed under Children's Books, Story Books.
Book details
| Title | සුමිතුරු නුග රුක (Sumithuru Nuga Ruka) |
| Author | සිබිල් වෙත්තසිංහ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554574977 |
| Publisher | ආදිත් ප්රකාශන |



