From the publisher
‘සැබෑ ම ලස්සන’ යනු යහපත් ආකල්ප සමාජ ගත කිරීමේ අරමුණෙන් ලියැවුණු ළමා කතාන්දරයකි. කතාන්දරයේ තේමාව, වර්ණ පින්තූර සහ සරල භාෂා රටාව පුංචි දරුවන්ට මෙම කතාන්දරය සමීප කරවන අතරම, සිංහල, ඉංග්රීසී සහ ප්රංශ භාෂා ත්රිත්වයෙන් ම ලියැ වී ඇති නිසා සිසුන්ට ද මෙම භාෂා කුසලතා ප්රගුණ කර ගැනීමෙහිලා මෙම පොත පිටිවහලක් ද වෙයි.
Sebe Ma Lassana by Thakshila Samanthi Jayasekara is a Sinhala-English book published by Kadulla Publication, listed under Children's Books.
Book details
| Title | සැබෑ ම ලස්සන (Sebe Ma Lassana) |
| Author | Thakshila Samanthi Jayasekara |
| Language | Sinhala-English |
| Pages | 12 |
| Cover | Soft Cover |
| ISBN | 9786246296506 |
| Publisher | Kadulla Publication |



