From the publisher
'දුවයි මමයි ගෙදර එනකොට වෙලාව රෑ එකොලහයි විස්සයි . හුග කාලෙකින් දකින්න නොලැබුණු ඥාතින්ගේ ගෙවල් කිහිපයකටම යන්න සිදුවුණා . ඒ නිසා අප හිතුවට වාඩා , ආපසු එන්න වෙලා ගතවුනා .
Maha Re A Maraya by Chandana Mendis is a Sinhala book published by Chandhana Mendis, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මහ රෑ ආ මාරයා (Maha Re A Maraya) |
| Author | Chandana Mendis |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789559682868 |
| Publisher | Chandhana Mendis |



