Lakpura
Lakpura® · Bøger

Kanthoru Nona

Fra33.13 DKK

From the publisher

බිරිඳක් වුණාම දැනගන්ඩම ඕනෑ කාරණාවක් තමයිතමන්නෙ ස්වාමි පුරුෂයාගේමානසික ඒකාග්‍රතාව ඇති කරන ක්‍රම සහ විධි.ඒකටනෙ ඉතිං ඔය උපතින්ම හැඳි මිටක් හම්බෙලා තියෙන්නෙ.කට්ටිය හැට හතර උඩ තියන් නැටුවට මොකද,හැට හතර කියන්නෙ අමතර බෝනස් එකක්.නැද්ද හා...?

________________

''නෑ පුනේ මං ගහන්නෑ.''මට එහෙම කියන්ඩ ඕන වුණත් කියවුන්නෑ.පපුව හිර වෙච්චි පාරට මගෙ කටින් පිට වුණේ හුස්ම විතරයි.මං පුතාව තුරුලු කරන් දුව ළඟින් ඇල වුණා.චුල්බූලිව බදාගෙන හීනෙන් හිනාවෙවී නිදියන කෙල්ල දැක්කමමගේ පපුව ඇවිළිලා රෑට කාපුවත් දාලා පිච්චිලා ගියා.ඔක්කොම කරන්නෙ මේ පැටව් දෙන්නා වෙනුවෙන් වුණාටකොහේ හරි තැනක තිස්සටයි, මටයිවැරදුණා කියලමයි මට හිතෙන්නෙ.ඇත්තටම අපට වැරදුණාද?

Kanthoru Nona by Kumari Dayananda is a Sinhala book published by Liyarabooks.lk, listed under Fiction & Literature, Novels.

Book details

Titleකන්තෝරු නෝනා (Kanthoru Nona)
AuthorKumari Dayananda
LanguageSinhala
Pages247
CoverSoft Cover
ISBN9786244981008
PublisherLiyarabooks.lk

Tekniske detaljer

GTIN / stregkode9786244981008
Forsendelsesvægt312 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent