From the publisher
තවත් යමක් කියන්නට ඉයේලි තැනුවත් කෝප ගත් තරුණයාගේ දබරැගිල්ල ඉයේලිගේ දෙතොල්වලට වාරණයක් වුණා. විශ්මයෙන් එසවුණු ඉයේලිගේ දෙනෙත් ද දබරැගිල්ලට ස්පර්ශවන ඇගේ සුමට ලවන් පහස ද සංහිදගේ කෝපය නිවා දැමුවේ ඉක්මනින්.
ඔහුට දැනුණේ ගෙවී යන තත්පර ද චංචල බවින් තොර සොබාදහම ද අනාරාධිත හැඟුමන් දහසක් හද පුරාවටම අපිළිවලින් ගොඩගසන සෙයක්. ඉඳින්...,දෙවතාවක් නොවේ එක්ම එක් වතාවක්වත් දුර මැන නොබැලු ඔහු කෝපි කෝප්පය ලී බංකුවේ ඉමක තැබුවා. ඒ යුවතියගේ රුවැති මුහුණින් ඇස් නොගෙනම. ඉක්බිති ඔහු ලවන් මන්දගාමී පියවරෙන් ඇගේ ලවන් අද්දරට විත් නැවතුණා.
"ඩූ යූ වෝන්ට් ටු බී මයි වයිෆ්....?"
Iyeli by Shashini Senanayake is a Sinhala book published by Saravi Publications, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | ඉයේලි (Iyeli) |
| Author | Shashini Senanayake |
| Language | Sinhala |
| Pages | 223 |
| Cover | Soft Cover |
| ISBN | 9786246168346 |
| Publisher | Saravi Publications |



